වෙල් යායෙන් එහා ගමේ පන්සලට පයින් පෙර පාසල් ගිය මම....,
මාවතගම ප්‍රාථමිකයට අප්පච්චී සමඟ බයිසිකලයෙන් ගිය මම....,
මාවතගම සෙන්ට්‍රලයට සහ කුරුණෑගල මලියදේව ආදර්ශයට බසයෙන් ගියද...,
කුරුඳුවත්තේ කොළඹ විශ්වවිද්‍යාලයට මම යන්නේ දුම්රියෙනි.....