Sunday, July 22, 2012

මතකය....

මලියදෙව ආදර්ශය එදා වාගෙයි අදත්.........,
කොළඹ යන දුම්රියද ගමන් යාවී හෙටත්........,
සරසවියෙ තුරු වදුලු මිලින වී නෑ තවත්......,
එහෙත් අද කුමරියේ........,
නුඹ කොහිද....?
මා කොහිද.....?