පැතුම වුව
පිය නැඟුම
දිවි මගෙහි
සොඳුරු මිටියාවතින් සැදි
සොඳුරු මං පෙත් මතින්.....
ඇරඹු දිවි ගමන
වැටී තිබුයේ
කටු කොහොලු පිරි
ගිරි ශිඛර මත්තෙනි
තරණයට ඒ නුහුරු දිවි මඟ
මව්පියන් සිත
සවිය ලැබදුනි
ගුරුතුමන් නැණ
පහණ් ලැබදුනි
එහෙත් සබඳ,
සිහි නඟනු මැන
නුඹ අතීතය..
එය නුඹේමයි
එය සුන්දරයි
නමුත්,
සුන්දරත්වය සාපේක්ෂයි...
මට මෙන්ම නුඹටද
පිය නැඟුම
දිවි මගෙහි
සොඳුරු මිටියාවතින් සැදි
සොඳුරු මං පෙත් මතින්.....
ඇරඹු දිවි ගමන
වැටී තිබුයේ
කටු කොහොලු පිරි
ගිරි ශිඛර මත්තෙනි
තරණයට ඒ නුහුරු දිවි මඟ
මව්පියන් සිත
සවිය ලැබදුනි
ගුරුතුමන් නැණ
පහණ් ලැබදුනි
එහෙත් සබඳ,
සිහි නඟනු මැන
නුඹ අතීතය..
එය නුඹේමයි
එය සුන්දරයි
නමුත්,
සුන්දරත්වය සාපේක්ෂයි...
මට මෙන්ම නුඹටද